කොළඹ වැටලු ජනබලයේ කැමරාවට හසුවූ අන්තර්ජාලය කැළඹු සුවිශේෂී ඡායාරූප මෙන්න

  • 6 yıl önce
For copyright matters please contact us at : naifmvideos@gmail.com

මේ වනවිට ලංකාවේ සියලුම වෙබ් අඩවි වල සියලුම නාලිකා වල ප්‍රධානම මාතෘකාව තමයි කොළඹ වැටලු ජනබලය කියන්නේ. ඉතින් මේ වෙනකොටත් ඇති විශාල ජනකායක් කොළඹ ලේක්හවුස් වටරවුම අසල රැඳී සිටිනවා. ඊට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටින බවයි විරෝධතාව ආවරණය කරන මාධ්‍යවේදීන් පවසා සිටින්නේ. ඔවුන් මේ වන විට එම ස්ථානයේ බිම වාඩිවී සත්‍යග‍්‍රහයක නිරත වී සිටිනවා.

ඉතින් අද දහවල් සිට ක්‍රියාත්මක වුණ ජනබලයේ කැමරා කාචයට හසුවූ ඡායාරුප පෙළක් ගැන මේ වනවිට කාගේත් අවධානය යොමුවී තිබෙනවා. මෙන්න බලන්නකෝ විස්තරේ

Önerilen