මට වැඩ කරපු උන් පෝළිමේ එන්න ..ඇමති සජිත්ගේ යහපාලනය මෙන්න …ඔබට සතුටුයිද දැන් ?

  • 8 years ago
මේ කෝ දැන් මට මහ මැතිවරණයේදී උදව් කරපු මිනිස්සු .ඒ අයට විතරයි මම රැකියා දෙන්නේ .අනිත් අයව නම් උස්සන් එන්න එපා මෙතනට . උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි, මට ඡන්දෙට වැඩ කරපු පෝලිං බූත් හිටපු රැස්වීම් කරපු අය එන්න.

Recommended