Autorickshawkarante Bharya 2022 Sinhala subtitle | ත්‍රිවිල් රථ රියදුරුගේ බිරිඳ 2022 සිංහල උපසිරසි

  • last year
Autorickshawkarante Bharya 2022 Sinhala subtitle | ත්‍රිවිල් රථ රියදුරුගේ බිරිඳ 2022 සිංහල උපසිරසි

https://www.subscenelk.com/2022/12/autorickshawkarante-bharya-2022-sinhala.html

Autorickshawkarante Bharya 2022 or Autorickshawkarante Bharya 2022 is an Indian Malayalam language movie. Autorickshawkarante Bharya 2022 is a drama film directed by Harikumar, an Indian film scriptwriter and director. He has been working in Malayalam cinema since 1981 and has scripted and directed over 20 films. Autorickshawkarante Bharya 2022 is written and scripted by Maniyambath Mukundan and he has managed to create his first screenplay based on a short story written by the same name as the film. Also, he is a person who plays a big role in the field of Malayalam literature and is also considered one of the pioneers of modern Malayalam literature.

Autorickshawkarante Bharya Story

The storied movie Autorickshawkarante Bharya 2022 is based on an Indian Malayalam short story and it has been shown in this cinematography that various upheavals and chain of events in the life of Sajeev, who is a three-wheeler driver.

https://www.subscenelk.com/2022/12/autorickshawkarante-bharya-2022-sinhala.html

Autorickshawkarante Bharya 2022 නැත්තං ත්‍රිවිල් රථ රියදුරාගේ බිරිඳ 2022 චිත්‍රපටය ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.Autorickshawkarante Bharya 2022 චිත්‍රපටය නාට්‍යයමය වර්ගයට වෙන් කර තිබෙන අතර අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ ඉන්දියානු චිත්‍රපට තිරපිටපත් රචකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වෙන Harikumar අධ්‍යක්‍ෂකවරයායි.ඔහු 1981 වසරේ සිට මලයාලම් සිනමා ක්‍ෂේත්‍රය තුල කටයුතු කරමින් සිටින අතර ඔහු විසින් තිරපිටපත් ලිවීමෙන් සහ අධ්‍යක්ෂණය කෙරූ චිත්‍රපට 20 කට අධික ප්‍රමාණයක් පවතී. Autorickshawkarante Bharya 2022 චිත්‍රපටයේ කතාව රචනා කරමින් තිරපිටපත සකසා තිබෙන්නේ Maniyambath Mukundan වෙන අතර චිත්‍රපටය හඳුන්වා ඇති නමින්ම ඔහු ලියු කෙටි කතාවක් පාදක කරගෙන සිය පළමු තිරපිටපත නිර්මාණය කරන්නට සමත් වී තිබෙනවා.

Autorickshawkarante Bharya 2022 චිත්‍රපටයේ කතාව
Autorickshawkarante Bharya 2022 චිත්‍රපටයේ කතාව නිර්මාණය කර තිබෙන්නේ ඉන්දියානු මලයාලම් කෙටි කතාවක් පාදක කරගෙන වෙන අතර ත්‍රිවිල් රථ රියදුරකු වෙන සජීවන්ගේ ජීවිතය තුල සිදුවෙන විවිධ හැලහැප්පීම් සහ සිදුවීම් දාමයක් පෙන්වා දීම මේ සිනමා නිර්මාණය තුලින් පෙන්වා තිබෙනවා.මෙහිදී සජීවන්ගේ පියා කෙටි කලකට පෙර මියගොස් තිබෙන අතර ඔහු ත්‍රිවිල් රියදුරකු ලෙස සේවය කරමින් සිය මව සමඟ සාමාන්‍යය ජීවිතයක් ගත කරමින් සිය දිවිපෙවෙත ගෙන යාමට උත්සහ දරන අයෙක් ලෙස කතාවෙන් ඉදිරිපත් කරනවා.

https://www.subscenelk.com/2022/12/autorickshawkarante-bharya-2022-sinhala.html

Recommended