ක්‍රීඩා ජීවිතේ අන්තිම කාලේ උපරිම කඩුලු ලබා ගන්න බලාපොරොත්තු වෙනවා - මාලිංග

  • 6 yıl önce
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තරගයෙත් අනතුරුව පැවති මාධ්‍යය හමුවේ දී මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළා.

Önerilen