T20 ලීගයේ තේරීම් ගැන මහේල පුදුම වෙද්දී, ඉන්දියාවෙනුත් දැඩි චෝදනාවක්

  • 6 yıl önce
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC T20 තරඟාවලිය මේ වෙද්දී ආරම්භ වෙලා තියෙන්නේ,තරඟාවලියේ කණ්ඩායම් තේරීම ගැන සමහර ප්‍රවීනයන්ගේ ඒ තරම් කැමැත්තක් නෑ,මේකට ප්‍රධාන හෙතුවක් තමයි ප්‍රවීනයක් කිහිපයක්ම කණ්ඩායම් වලට ඇතුලත් නොවීම..
වීඩියෝව නරඹන්න. වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න Cricket Lanka Channel එකට Subscribe කරන්න.

CRICKET LANKA | ක්‍රිකට් සිංහලෙන් වීඩියෝ සගරාව.

Subscribe | Youtube |


Like | Facebook Page |


Join | Facebook Group |


Visit |

Önerilen