කඩවතම කම්පා කරමින් අවසන් ගමන් යන අහිංසක පෙම්වතා

  • 6 years ago
For copyright matters please contact us at : naifmvideos@gmail.com

පසුගියදා කඩවත අධිවේගී මාර්ග පිවිසුමේදී රතු එලිය දැල්වී තිබියදීත් ගොන් හරකෙක් ලෙස මෝටර් රථය ධාවනය කිරීම නිසා ත්‍රිරෝද රථයේ ගිය අහිංසකයෙකුට අකාලයේ ජිවිතයේ සමුගන්න සිදුවුණා. එම අනතුර සෑම රුපවාහිනි නලිකවක්මව වගේ පෙන්වූවා ඔබත් එය නරඹන්නට ඇති. ඉතින් මේ අනතුරේ මියගියේ චිරාන් ඉසුරු නමැති තරුණයෙක්. ඔහු පදිංචිව සිටියේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ වන අතර මියයන විට ඔහු23 හැවිරිදි වියේ පසුවූනා.

ඉතින් මේ අනතුරින් ඔහුගේ පෙම්වතිය සහ සහෝදරයා බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලක් කර තිබුණා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

Recommended