දැක්කද බස් එකට වෙලා තියන දේ | Alawwa

  • 6 yıl önce
---------------------------------------------------------------------------------------------------------
Video Credit goes to AB Ayesh
-----------------------------------------------------------------------------------------------------------
මෙම අවාසනාවන්ත සිදුවීම 2018-06-13 වන දින සිදුවිය. අනතුරට ලක් වූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු
කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව ප්‍රදේශයේදී කොළඹ සිට ගල්නෑව බලා යන බස් රථයක් හා කොළඹ සිට කදුරුවෙල බලා යමින් තිබු පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරුව එක් බස් රථයක් මා ඔයට පෙරළීයාමෙන් අද (13) පස්වරුවේ අනතුරක් සිදුවුනා.

අනතුරෙන් එක්පුද්ගලයයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල කරුවන් 30 දෙනෙක් පමණ අලව්ව මුලික රෝහලට ඇතුලත් කෙරුනා.
-----------------------------------------------------------------------------------------------------------
අපව subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝව යාලුවන්ටත් දැකබලා ගැනීමට share කරන්න


Any Copyright Issues contact us on lankafunnyman@gmail.com
---------------------------------------------------------------------------------------------------------

Önerilen