රනිල් නැති උනොත් රට බෙදලා හමාරයි..... බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්න රනිල් ගලවා ගැනිමේ ජාත්‍යන්තර මෙහෙයුමක්...
  • 6 years ago
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක ජාත්‍යන්තරය නිරතව සිටින බවට ප පසුගිය නොවැම්බර් මාසයේදී කල අනාවරණය තහවුරු කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද අද(09) අනාවරණය කර සිටියා.
Recommended