හඩන දරුවන්ට පලතුරු තබා ගිය ගල්ගමුවේ දළ පූට්ටුවාගේ කතාව - Environment & care

  • 6 years ago
ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය මෙරට කැලඹූ පුවතක් බවට පත්වුණා. ඒ මෙම සද්ධන්තයා උතුම් ගුණාංගවලින් යුක්ත වූ දුලභ ඇතකුවීම හේතුවෙනුයි.මේ ගල්ගමුවේ සද්ධන්ත ඇත් රජු ඝාතනය කිරීමෙන් පසු හෙළිවන එම සද්ධද්තයාගේ විශිෂ්ට ගතිගුණ පිළිබද කතාවයි.

Keywords:
Tourism
Tourist
Insurance
Environment
Animal care
Health
ZOO