හීනෙකින්වත් හිතුවද මේවාගේ තියෙන්නේ මොකටද කියලා? 90% දෙනා නොදැනසිටි මේවයේ විශ්මිත ප්‍රයෝජන මෙන්න

  • 6 years ago
For copyright matters please contact us at : naifmvideos@gmail.com

සැබවින්ම අද අප ඔබට ගෙන එන දේවල් අසා ඔබ පුදුමයට පත්වේවි.එදිනෙදා ජීවිතයේදී අප භාවිතා කරනා කුඩා දේවල් වල නියම භාවිත ඔබ දැන සිටියාද? අපත් සමඟ රැදී සිටින්න.සැබවින්ම ඔබ විශ්මයට පත් වේවි. මේවා හැමදාම වගේ දැක්කට මේවගෙන් මොනවද කරන්නේ මේවා මොකටද තියෙන්නේ කියලා අපි කවදාවත් දැනගෙන හටියේ නැහැ දැන් එහෙනම් බලන්නකෝ මේ වීඩියෝව බැලුවට පස්සෙනම් ඔයාල මේවා ඇත්තටම තියෙන්නේ මොකටද කියල දැනගැනී. මෙන්න එහෙනම් වීඩියෝව

01)ඔබේ කමිසයේ පිටුපස ඇති කුඩා වළල්ල , 02)laptop පරිගණකයේ charger එකේ ඇති කුඩා සිලින්ඩරාකාර උපකරණය , 03)ගුවන් යානා ජනෙල වල ඇති කුඩා සිදුර , 04)මකන වල ඇති නිල් පැහැති කොටස , 05)ඔබේ සපත්තුවේ කෙලවර ඇති අමතර සිදුරු , 06)ස්පගටි හැඳි වල ඇති සිදුර , 07)ඩෙනිම් කලිසම් වල එන කුඩා සාක්කුව , 08)අලුතින් මිලදී ගන්නා ඇදුම් වල ඇති අමතර රෙදි කැබැල්ල හා බොත්තම , 09)පෑන් clip එකේ ඇති සිදුර , 10)ඩෙනිම් කලිසම් වල ඇති කුඩා යකඩ බොත්තම්

Recommended