සඟ ගුණ - Sanga Guna - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero

  • 9 years ago
This video is in Sinhala language. More info : http://path-to-nibbana.org/

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමිපාණන් විසින් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිර්මල බුද්ධ දේශනාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ 2006 වසරේ ජනවාරි මාසයේ සිට සෑම පෝය දිනයකදීම විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරිනි.

වර්ෂ ගණනාවක් මුලුල්ලේ වනගතව ධර්මයේ හැසිරෙමින් ලබාගත් පලපුරුද්ද, කුසලතා පිරි ආචාර්යවරුන්ගේ ආශ්‍රය සහ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිර්මල බුදුදහම යනු කවරේද යන්න ප්‍රායෝගික සමීක්ෂණ ඔස්සේ වටහාගනිමින් උන්වහන්සේ ලබාගත් දැනුම මෙම සාකච්ඡා මාලාවට කේන්ද්‍ර විය.


Arahat Mahanuwara Wajirabuddhi Thero conducted a series of discussions on the Dhamma proclaimed by the Buddha over the Hill Country Radio of Sri Lanka Broadcasting Corporation in January 2006 onwards on every full-moon poya day. He had centered these discussions on his own experience gained after practicing Dhamma for many years in forests associating skillful teachers and performing practical research to find what the exact Dhamma that had been proclaimed by the Buddha. An E-book containing these discussions in English can be downloaded from http://path-to-nibbana.org

Recommended